Wednesday, July 16, 2014

ආදරය ....

මා කවුද 
කවුරුන් හෝ 
පවසන්න මට 
ඔහුගේ ආදරය තුල 
මා මියැදෙන්න පෙර .....

ඈ කොහිද 
කවුරුන් හෝ 
සොයා දෙන්න මට 
ඔහුගේ ආදරය තුල 
මගහැරෙන්නට පෙර .....

මේ උමතුව 
කවුරුන් හෝ 
වටහා දෙන්න මට 
මියගිහින් මා 
අමරණිය වන්න පෙර ..... "මගේ ආදරය"